මැයි දින පණිවිඩය | மே தின செய்தி
මැයි දින පණිවිඩය | மே தின செய்தி ශ්රී ලංකා ජමාඅතේ ඉස්ලාමි සංවිධානයේ සභාපති තුමන්ගේ මැයි දින පණිවිඩය වෛරීය හැඟීම්, අන්තවාදී අදහස් හා ක්රියාවන් කොතැනක බිහිවූවද ඒ සියල්ල මුළුමනින්ම පරාජය කර මානව සංහතිය බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් ගොඩ නගමු. නවීන ලෝකයේ ක්රියාකාරිත්වයට තම ශ්රමය ලබාදෙන කම්කරු පන්තියට අපගේ සුභ පැතුම් ! එම්.එච්.එම්. උසයිර්…